En  |  தமி  



LANKAQR

LANKAQR සමගින් ඔබේ එදිනෙදා ගෙවීම් ඉතාමත් ලේසියෙන් පහසුවෙන් සිදු කරන්න. අදාළ වෙළෙන්දා සතු QR කේතය ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ස්කෑන් කර මුදල තහවුරු කිරීම මහින් ඔබේ ගනුදෙනුව සම්පුර්ණ කරන්න.

භෞතික මුදල් හෝ කාඩ්පත් භාවිතා කළ කාලය අවසන්! LANKAQR සමග ඉතාමත් ආරක්ෂාකාරීව හිත නිදහසේ ගනුදෙනු කරන්න.

ඔබ කැමති ජංගම යෙදුමක් හරහා LANKAQR පහසුකම ලබා ගන්න

LANKAQR සක්‍රීය කළ ජංගම යෙදුම්

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.