En  |  தமி  

අප ගැන

"අපි ඔබේ ජීවිතය පහසු කරවන්නෙමු"

අපි ඔබගේ මූල්‍ය ගනුදෙනු හැසිරවීමේ භූමිකාවට පමණක් සීමා නොවී, ඔබේ මූල්‍ය කටයුතු වඩාත් සරල, වේගවත් සහ ආරක්ෂාකාරී ලෙස කළමනාකරණය කිරීමට පහසුකම් සැපයීම අපගේ මුලික වගකීම බවට හදුනාගත් ආයතනයකි.

ශ්‍රී ලංකාව මුදල් රහිත සමාජයක් කරා පරිවර්තනය කිරීමේ ගමනේ ප්‍රධාන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන LankaPay ආයතනය, ශ්‍රී ලංකාවේ ස්වාධීන, ශක්තිමත් සහ කාර්යක්ෂම...

"ඩිජිටල් ජීවන රටාවක්. සුවපහසු ජිවිතයක්"

අපගේ සේවාවන්

නවීන බැංකුකරණ අවශ්‍යතා සපුරාලමින්, අපගේ සේවාවන් ඔබට උපරීම කාර්යක්ෂමතාව, අසමසම ආරක්ෂාව සහ පහසුවෙන් යුත් විසඳුම් පිරිනමයි

25+

Years of
Experience

Our Journey Through Numbers

Our numbers tell the story of how we're shaping the future of finance, one digit at a time.

Our Network

86 Branches around the country

Customers

More than 1.5 Million customers

Employee

1.6k professional employees

Loans Disbursed

45.6 Cr loans for 258 customers

25+

Years of
Experience

අප ආ ගමන්මග සංඛ්‍යාත්මක ලෙසින්

කියමනකට වඩා වැඩි යමක් සංඛ්‍යාත්මකව අත්දකින්න. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය තුළ LankaPay හි දායකත්වය ගෙනහැර දක්වන සංඛ්‍යාත්මක සාරාංශය

:

නවතම පුවත් සහ සිදුවීම්

අපගේ අලුත්ම පුවත් හා වැඩසටහන් ගැන දැනුවත් වෙන්න.

Upcoming Events

සම්මාන සහ ඇගයීම්

අපගේ සම්මාන සහ ජයග්‍රහණ අපගේ විනිවිදභාවය, යහපාලනය සහ ව්‍යාපාරික මෙහෙයුම්වල විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.

BCS ශ්‍රී ලංකා අංශයේ සභාපති සම්මානය - 2024

හොඳම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව සම්මානය - 2024

TAGS සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රන් සම්මානය - 2024

ඩිජිටල් පරිවර්තන සදහා සම්මානය - 2024

TAGS සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය - 2023

TAGS සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය - 2022

අපගේ සමාජ මාධ්‍ය

LankaPay හි සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ධ වන්න, තොරතුරු බෙදාගන්න, යාවත්කාලීනව සිටින්න! අපව අනුගමනය කරන්න. නවතම තොරතුරු සඳහා Facebook, Twitter, LinkedIn, සහ Instagram සමගින් රැඳී සිටින්න


  1. LankaPay

    லங்காேபயின் [LankaPay] JustPay Web – உங்கள் இலத்திரனியல் வணிகத்திற்காக [e‐ Commerc] வடிவைமக்கப்பட்டது *அைமப்புக் கட்டணம் இல்ைல. *மைறமுகக் கட்டணங்கள் இல்ைல. *மாதாந்த வருவாய் இலக்குகள் எதுவும் இல்ைல. *வணிகர்களுக்கான குைறந்த தரகுக் கட்டணங்கள். *வணிகத்தின் அளவு எதுவாக இருந்தாலும், அைனத்து வணிகங்களுக்கும் ஒேர தரகு விகிதம். *பணம் உடனடியாக உங்கள் வங்கிக் கணக்கில் வரவு ைவக்கப்படும். *ஒவ்ெவாரு…

    තවත් කියවන්න
  2. LankaPay

    e-Commerce ව්‍යාපාරයක් කරන ඔබ වෙනුවෙන්ම LankaPay වෙතින් JustPay Web. ✅ ආරම්භක ගාස්තු නැහැ. ✅ අමතර ගාස්තු නැහැ. ✅ මාසික ආදායම් ඉලක්ක නැහැ. ✅ අඩුම වෙළඳ කොමිෂන් ගාස්තු. ✅ ලොකු පොඩි ඕනෑම ව්‍යාපාරයකට එකම කොමිෂන් රේට් එකක්. ✅ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මුදල් එසැනින් ඔබේ බැංකු ගිණුමට. ✅ සෑම ගනුදෙනුවක් අවසානයේදීම ගෙවීම තහවුරු කරන කෙටි පණිවිඩයක් ඔබට මෙන්ම පාරිභෝගිකයාටත්. කාඩ්පත් වෙනුවට, බැංකු ගිණුම් හරහා…

    තවත් කියවන්න
  3. LankaPay

    JustPay Web by LankaPay – Designed for Your e-Commerce Business ✅ No setup fees. ✅ No hidden charges. ✅ No monthly revenue targets. ✅ Low merchant commission rates. ✅ The same commission rate for businesses of all sizes. ✅ Payments are credited instantly to your bank account. ✅ Payment notifications are sent to both you and the customer after every transaction. Accept e-Commerce payments…

    තවත් කියවන්න
  4. LankaPay

    මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීමකට අනුව එතුමිය ඇතුළු පන්සියයක් කුල කාන්තාවන්ට ගරු ධර්ම අටක් සහිතව පැවදි උපසම්පදාව ලබා දෙමින් භික්ෂුණී සසුන ආරම්භ කිරීම අද වැනි බිනර පුර පසළොස්වක පොහෝ දිනකදී සිදු විය. ඔබ සැමට පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා!

    තවත් කියවන්න
  5. LankaPay

    🏆 A proud moment for GovPay! We are delighted to share that GovPay has been awarded the Silver Award in the Other Industries Sector at SLIM Digis 2.6, recognising the impact and creativity behind our digital marketing efforts. GovPay is a collaborative initiative by LankaPay and GovTech Sri Lanka (formerly the Information and Communication Technology Agency of Sri Lanka), under the direction of…

    තවත් කියවන්න
  6. LankaPay

    We are delighted to announce that JustPay Web has surpassed 3 million transactions, with a total value exceeding Rs. 16 billion — a significant milestone that reflects the growing confidence in and adoption of the platform across Sri Lanka’s e-commerce and digital payments ecosystem. Designed to make e-commerce payments more accessible and affordable for merchants of all sizes, JustPay Web…

    තවත් කියවන්න
  7. LankaPay

    We are proud to partner with the National ICT Awards – NBQSA 2026 as the Special Awards Partner, marking LankaPay’s 10th consecutive year of supporting this prestigious national platform. Initiated in 1998 by the BCS Sri Lanka Section, NBQSA has established itself as a distinguished national platform for recognizing innovative ICT products, organizations, groups, and individuals for their…

    තවත් කියවන්න
  8. LankaPay

    LankaPay (லங்காபே) வர்த்தகச் சின்னத்தை தவறாகப் பயன்படுத்தி, தற்போது சமூக ஊடகங்கள் மூலம் விளம்பரப்படுத்தப்பட்டு வரும் போலியான கடன் திட்டம் தொடர்பில் எமக்கு தகவல்கள் கிடைத்துள்ளன. LankaPay நிறுவனம் எந்தவொரு சந்தர்ப்பத்திலும் இத்தகைய கடன் திட்டங்களை நடத்தவோ அல்லது வழங்கவோ இல்லை. எனவே, இத்தகைய போலியான கடன் திட்டங்களின் போர்வையில் மேற்கொள்ளப்படும் நிதி மோசடிகளுக்கு பொதுமக்கள் இரையாகாமல் விழிப்புடன்…

    තවත් කියවන්න
  9. LankaPay

    LankaPay (ලංකාපේ) සන්නාමය අවභාවිත කරමින් මේ දින වල සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරනු ලබන ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් පිළිබඳ තොරතුරු අප වෙත ලැබී ඇත. LankaPay මගින් මෙවැනි ණය යෝජනා ක්‍රම කිසිවිටෙකත් ක්‍රියාත්මක නොකරන අතර, මෙවැනි ණය යෝජනා ක්‍රම මුවාවෙන් සිදු කරනු ලබන මූල්‍ය වංචාවන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. #LankaPay #foryourconvenience #FinancialFraud #DigitalPayments

    තවත් කියවන්න
  10. LankaPay

    We have received information regarding a fraudulent loan scheme currently being promoted on social media misusing the LankaPay brand. LankaPay does not operate or offer any loan schemes of this nature under any circumstances. We urge the public to remain vigilant and not to fall victim to financial scams carried out under the guise of such fraudulent loan schemes. Please do not provide your…

    තවත් කියවන්න
  11. LankaPay

    රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනයක් තුලින් වඩාත් කාර්‍යක්ෂම සහ විනිවිදභාවයකින් යුතු ජනතා සේවයක් සැලසීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ GOVTECH ආයතනය සහ LankaPay ආයතනයේ සහයෝගීතාවයෙන් 2025 පෙබරවාරි මස ආරම්භ කරන ලද GovPay - රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව, මේ වන විට රට තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. GovPay හරහා රාජ්‍ය ආයතන රැසකට මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදු කල හැකි අතර, මේ වන…

    තවත් කියවන්න
  12. LankaPay

    We are delighted to welcome Pay&Go to the JustPay Web network! Through this partnership, Pay&Go will leverage JustPay to offer its customers and merchants a secure, seamless, and convenient way to make real-time payments directly from their bank accounts. As part of the first phase, JustPay will enable bill payments through Pay&Go, payments via its Paylink solution, and online payments through…

    තවත් කියවන්න
  13. LankaPay අනුගමනය කරන්න

    අපගේ නවතම පුවත්, යාවත්කාලීන කිරීම් සහ වංචා අනතුරු ඇඟවීම් පළමුවෙන්ම ලබා ගන්න.

    Facebook Instagram

ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්

ආයතනික හවුල්කාරිත්වයන්

අප ලද පිළිගැනීම් සහ සහතික

අප වෙත ලැබී ඇති සහතික මූල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, විශිෂ්ටත්වය, මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.



නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.