En  |  தமி  

2021

වාර්ෂික මුල්‍ය වාර්තා සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ICT සේවා අංශය යටතේ රන් සම්මානය

ලංකා වාණිජ මණ්ඩලය (CCC)

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ධාරිතා ගොඩනැගීමේ විශිෂ්ටත්වය යටතේ කුසලතා සම්මානය

ලංකා වාණිජ මණ්ඩලය (CCC)

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශාල කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය

ලංකා වාණිජ මණ්ඩලය (CCC)

2019

වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රන් සම්මානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

2018

වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රන් සම්මානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.