En  |  தமி  

2014

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී යටිතල පහසුකම් සහ උපයෝගිතා අංශය යටතේ රිදී සම්මානය

ලංකා වාණිජ මණ්ඩලය (CCC)

වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

Bestweb.lk තරගාවලියේදී වාණිජ කාණ්ඩය යටතේ කුසලතා සම්මානය

LK Domain Registry

2013

වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී යටිතල පහසුකම් සහ උපයෝගිතා අංශය යටතේ රන් සම්මානය

ලංකා වාණිජ මණ්ඩලය (CCC)

2012

වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී සේවා සංවිධාන අංශය යටතේ ලෝකඩ සම්මානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka)

නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.